Skip to main content

Posts

Showing posts from November, 2023

Dialog Axiata ශ්‍රී ලංකාවේ පළමු වරට Voice Over 5G (VoNR) සේවාව සාර්ථකව අත්හදා බලයි

  2018 වසරේ 5G හැකියාවන් ප්‍රදර්ශනය කළ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විදුලි සංදේශ සේවා සපයන්නා වන Dialog Axiata PLC, ශ්‍රී ලංකාවේ Standalone 5G trial network එකක් මත Voice over New Radio (VoNR) සේවාවේ පළමු අත්හදා බැලීම සාර්ථකව නිම කරන බව නිවේදනය කර තිබෙනවා. මෙම පෙරළිකාර සන්ධිස්ථානය තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා Dialog හි කැපවීම ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාව තුළ 5G තාක්‍ෂණයේ අසීමිත විභවයන් විවෘත කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරයි. Voice Over 5G යනු 4G ජාල වල VoLTE හි 5G තාක්‍ෂණ අනුප්‍රාප්තිකයා වන අතර, එය Dialog පාරිභෝගිකයින්ට අසමසම හඬ ගුණාත්මක භාවයක්, ultra-low latency සහිත lightning-fast connection speeds සහ real-time communication ක්ෂණිකව සක්‍රීය කරන අඩු call setup times අත්විඳීමට ඉක්මනින් ඉඩ සලසයි. තවද, Voice Over 5G ජාල සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වන අතර, ඊළඟ පරම්පරාවේ ජාලවල හැකියාවන් සමඟ පරිපූර්ණව සමපාත වන ඒකාබද්ධ විදුලි සංදේශ අත්දැකීමක් සපයයි. Huawei සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා telecom infrastructure සඳහා පහසුකම් සැලසීමත් සමඟ, බාධාවකින් තොරව Voice Over 5G අත්දැකීම ප්‍රදර්...